ජනපති පොත් ප්‍රදර්ශනය නරඹයි

198


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට ගියේය.එහිදී ජනාධිපතිවරයා 75 වැනි නිදහස් සමරුවට සමගාමීව නිදහස් සමරු පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සහාය බලාපොරොත්තු වන බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment