ජනපති ප‍්‍රධානත්වයෙන් අද සවස ආණ්ඩු පක්ෂ නායක රැස්වීමක්

135


ආණ්ඩු පක්ෂයේ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරු 5.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. ඊට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ද ආරාධනා කර ඇත.

යුගදනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු එහිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment