ජනපති බයිඩන්ට අවමන් කිරීම නිසා ගූගල් සමාගම ට්‍රම්ප්ගේ ගූගල් අඩවිය අක්‍රීය කරයි

115

ඇමරිකානු ගූගල් සමාගම හිටපු ජනපති ට්‍රම්ප්ගේ ගූගල් අඩවිය අක්‍රීය කර ඇත. මෙයට හේතුවී ඇත්තේ ට්‍රම්ප් සිය ගූගල් අඩවියෙන් ජනපති බයිඩන් නිර්දය ලෙස විවේචනය කිරීමයි.

 කැපිටල් හිල් ගොඩනැඟිල්ලට ප්‍රහාර එල්ල කළේ තම ආධාරකරුවන් නොවන බවත් එෆ්.බී.අයි පොලිසිය සහ පිටස්තර පිරිසක් බවත් ට්‍රම්ප් තවදුරටත් ප්‍රකාශ කර තිබේ. මේ අතර තම නිවසේ තිබී සොයාගත් රහස්‍ය ලිපි පරීක්‍ෂා කිරීමට ඇමරිකානු බුද්ධි සේවාවට අයිතියක් නැතැයි ද ට්‍රම්ප් තවදුරටත් කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment