ජනපති බයිඩන් අවි පාලනය කිරීමේ නව පනතට අත්සන් කරයි

183

ඇමරිකාවේ අවි ආයුධ පාලනය කිරීමේ නව පනතකට ජනපති ජෝ බයිඩන් අත්සන් තබා ඇත.

 මෙම නව පනත බයිපාටිසිසන් පනත ලෙස හැඳින්වේ. ඇමරිකාව තුළ අවි ආයුධ භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 393කි. නව පනත බලපාන්නේ තරුණ පරපුරටයි. අවි භාවිතා කරන තරුණ පරපුර වෙතින් තර්ජනයක් එල්ලවන්නේ නම් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කෙරේ.

 පසුගිය සති කීපයේ දී 31 කට අධික පිරිසක් ඝාතනය වීමෙන් පසු මෙම නව පනත කෙටුම්පත් වී ඇත. ඇමරිකානු අවි විරෝධීන් පැවසුවේ බයිඩන් අත්සන් කළ පනත තුළින් අවි පාලනය කළ නොහැකි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment