ජනපති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ඩයස්පෝරාව හමුවේ

572

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමගුල් උත්සවයට සහභාගී වීමෙන් පසු එරට ශ්‍රී ලංකා ඩයස්පෝරාවේ සාමාජිකයන් සමග සාකච්ඡා පවත්වා ඇත.එහිදී ජනාධිපතිවරයා ඔවුනට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සදහා එක් වන ලෙස ආරාධනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment