ජනපති බිම්ස්ටෙක් අමතයි

82

කොළඹදී පැවැත්වෙන 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේ මේ වනවිට පැවැත්වෙන සැසිවාරයේ සභාපති ලෙස කටයුතු කරන මෙරට ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව අමතනු ලැබීය.

සමුළුවට සහභාගී වීම සඳහා රටවල් 6ක අමාත්‍යවරුන් ඇතුළු දූත පිරිස් ලංකාවට පැමිණ සිටි.

advertistmentadvertistment
advertistmentadvertistment