ජනපති මහනාහිමිවරුන්ට දුන් පොරොන්දුව

393

සියලු පක්ෂ එක් කරගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා රට මුහුණ දී ඇති සමාජ ආර්ථික සහ දේශපාලන අභියෝග ජය ගැනීම සඳහා නව මාවතක ගමන් කිරීමට තමා බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් හමුවී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment