ජනපති මැති සබයට එයි

185

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තු සභා ගැබට පිවිස සිය අසුනෙහි අසුන්ගත්තේය. ඒ මහතා පාර්ලිමේන්තු සභා ගැබට පිවිසෙන විට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ විශේෂ ප‍්‍රශ්නයක් විමසමින් සිටියේය. ජනාධිපතිවරයා ටික වේලාවක් එලෙස සභාවෙහි රැඳී සිටීමෙන් පසුව වෙනත් රාජකාරි සඳහා නික්ම ගියේය.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment