ජනපති යළි එයි

211

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන යළි දිවයිනට පැමිණියේය.

ජනාධිපතිවරයා නිව්යෝර්ක් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පැමිණ එහි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන්යානයෙන් අද උදෑසන 08.55ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවය.

advertistmentadvertistment
advertistmentadvertistment