ජනපති යළි පරාදයි

243

නීතිපති සංජය රාජරත්නම්ගේ ධුර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබේ.මෙහිදී ඡන්දයක් පවත්වා ඇත. අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3 දෙනෙකු ඡන්දය භාවිත කර තිබේ.මීට පෙරද මෙලෙසින් අදාල යෝජනාව ප්‍රතික්ෂේප විය.

advertistmentadvertistment
advertistmentadvertistment