ජනපති රටින් පිටව යයි

1197

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අළුයම 1.45ට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් ගුවන් යානයකින් පිටව ගිය බව කටුනායක ගුවන් තොටුපොල ආරංචි මාර්ග තහවුරු කර ඇත. .ජනපතිවරයා සමග බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය සහ ආරක්ෂක නිලධාරියෙක් මෙම ගුවන් යානයෙන් පිටව ගොස් තිබේ. ඔවුන් අද අලුයම 3.00 ට මාලේ නුවරට ළගාවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment