ජනපති රට යයි

184

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ අවමගුල් උත්සවයට සහභාගී වීමට ද නියමිතය.පිලිපීන සංචාරයේදී එරට අගමැතිවරයා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද සැලසුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment