ජනපති රුසියානු ජනපති සමග දුරකථන සංවාදයක්

312


රට තුළ පවතින ඉන්ධන අර්බුදය විසඳා ගැනීම සඳහා ණය සහන පදනම මත ඉන්ධන ආනයනය සඳහා සහාය ලබාගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපති වැලැද්මියර් පුටින් මහතා සමග දුරකථන සංවාදයක යෙදී ඇත.එය සාර්ථක සාකච්ඡාවක් බව ජනාධිපතිවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන්වේ.මෙම සංවාදයේදී ජනාධිපතිවරයා නැවත එරෝෆ්ලොට් ගුවන් සේවාව ආරම්භ කරන ලෙසද රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment