ජනපති ලන්ඩනයේ

158

දෙවන එළිසබෙත් රැජනගේ රාජකීය අවමංගල්‍යයට සහභාගි වීම සඳහා බි්‍රතාන්‍යයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවරදී මෙලෙස ඡායාරූපයට ලක්විණි. බි්‍රතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද ඡායාරූපයේ සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment