ජනපති විග්නේෂ්වරන්ගේ සුව දුක් විමසයි

539


දැනට රෝගාතුරව සිටින උතුරු පළාත් සඵාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් මහතාගේ සුව දුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගොස් ඇත.යාපනයේ පිහිටි විග්නේෂ්වරන් මහතාගේ නිවසට ඊයේ රාත්‍රී ගොස් ඇති ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment