ජනපති ශ‍්‍රීලනිප හමුවක්

228


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ සාකච්ඡාවක් අගහරුවාදා සවස පැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

රටේ ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි ද සඳහන්ය.

advertistmentadvertistment
advertistmentadvertistment