ජනපති සිංගප්පූරු ගිය හැටි

498

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවට පැමිණීමට අවසර ලබා දුන්නේ කෙටිකාලීන සංචාරයක් සඳහා බව එරට විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.ජනාධිපතිවරයා එරට දේශපාලන රැකවරණ ඉල්ලා නැතැයිද සඳහන් කරයි. සිංගප්පූරුව කිසිවකුට දේශපාලන රැකවරණ ලබා දෙන රටක් නොවන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment