ජනපති සිංගපූරු යයි..අස්වීමේ ලිපිය ඉන් පසු

390


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයින සිට සෞදි අරාබියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් සිංගපූරුව බලා පිටත්ව ගොස් ඇත.සිංගපූරුවට පැමිණි වහාම සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුනරන බව දැනුම්දී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment