ජනපති හමුවීමේ ශ්‍රීලනිප තීන්දුව

332


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට කැඳවා ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා සාකච්චා කිරීමේ රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගීවීම සම්බන්ධව අවසන් තීරණය අද සවස ගනු ලබන බව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ සඳහා පක්ෂයේ විශේෂ හමුවක් අද සවස පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment