ජනපති හමුවෙන්න සජිත්ලා බසයෙන් යති

167

සර්වපාක්ෂික රජයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සමගි ජන බලවේගය නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඊට සහභාගි වීමට එම මන්ත්‍රීවරු එකම බස් රථයක නැගී විපක්ෂ නායක කාර්යාලයේ සිට පිටත්ව යෑම විශේෂ සිදුවීමක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment