ජනපති හා ඇමරිකානු තානාපතිනිය අතර හමුවක්

91

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා මෙරට ඇමරිකානු තානාපතිනිය ජුලියා චන් මහත්මිය අතර හමුවක් ඊයේ පෙරවරුවේ කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති දේශපාලන හා ආර්ථික අර්බුදය සමනය කරගත හැකි ආකාරය ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බව ඇමරිකානු තානාපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් වේ. ඉදිරියේ දෙරට එක්ව වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය මෙහිදී සාකච්ඡා වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment