ජනපති හා රනිල් හමුවක්

332


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අගමැතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතා සමග අද සවස රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධව සාකච්චා පවත්වා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment