ජනපති TNA සමග සාකච්ඡාවක්

99

උතුරු නැගෙනහිර ඉඩම් ගැටලු සහ පළාත් බල තල බෙදාහැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ සවස ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වී ඇත. එසේම ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment