ජනමාධ්‍ය සම්මාන උළෙලේදී දිවයිනේ තරංගට සම්මාන

158

ශී‍්‍ර ලංකා පුවත්පත් ආයතනය සහ කර්තෘ සංසදය 2019 සහ 2020 වසර සඳහා මාධ්‍යවේදීන් අගයමින් පැවැත්වූ ජනමාධ්‍ය සම්මාන උළෙල කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ (22 වැනිදා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. එම සම්මාන උළෙලේදී හොඳම විශේෂාංග රචනයට හිමි උපාලි විජයවර්ධන කුසලතා සම්මානය ‘දිවයින’ මාධ්‍යවේදී තරංග රත්නවීර මහතාට හිමි විය. තරංග මහතා උපාලි සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ නිමල් වෙල්ගම මහතා අතින් අදාළ සම්මානය ලබාගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

ඡායාරූපය – ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment