ජනවරම ආරක්ෂා කරගැනීමට කැපවනවා-ඇමැති දිනේෂ්

104

සම්ප්‍රදායික පොතේ ගුරුවාදී න්‍යායන්ගෙන් බැහැරවල පශ්චාත් කොවිඩ් සමයේ ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම 2022 වර්ෂයේ ආණ්ඩුවේ අභියෝගය බවට පත්ව ඇතැයි මහජන එක්සත් පෙරමුණේ නායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රටේ අඩු අදායම් ලබන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලබාදීම පිළිබඳ සහතිකයක් ලබාදිය යුතු බවල ම.එ.පෙ. මතය සහ අදහස බවත්, එය රජයේ බලධාරීන්ට ඉදිරිපත් කර ඇති බවත් ඔහු අවධාරණය කළේය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කටයුතු 2022 වසරේ ආරම්භ වනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, ජනතාව ආණ්ඩුවට දුන් ජන වරම ආරක්ෂා කරගැනීමට ම.එ.පෙ.කැපවී ඇති බවද අවධාරණය කළේය.
ජන වරම වෙනුවෙන් කැපවූ සියල්ලන්ල ඊට ප්‍රමුඛතාවය දෙනු ඇතැයි, මගඑගපෙග අපේක්ෂාව බවදල දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පැවසීය.
මහජන එක්සත් පෙරමුණේ සීතාවක බල මණ්ඩලය අමතමින් හෙතෙම මේ බව කීය.

advertistmentadvertistment
advertistmentadvertistment