ජනවාරි 17 සිට උසස් පෙළ ටියුෂන් තහනම්.

97

ජනවාරි 17 මධ්‍යම රාත්‍රියේ සිට 2022 උසස් පෙළ විභාගය සඳහා උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම තහනම් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබේ .2022 වසර අපොස උසස් පෙළ විභාගය එළඹෙන 23 වැනි දා ආරම්භ වීමට නියමිතයි.

advertistmentadvertistment
advertistmentadvertistment