ජනශක්ති සභාපති ඝාතනයට ලක්වේ

757

බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී ඊයේ රාත්‍රියේ හමුවූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර සිටියදී මරණය ට පත්වී තිබේ. බොරැල්ල කනත්ත ප්‍රදේශයේ දී සිය මෝටර් රථය තුළ ගෙල සිරකර දෙඅත් ගැටගසා බැඳ දමා සිටියදී සොයාගෙන තිබුණි. මියයන විට ඒ මහතා 51වැනි වියේ පසුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment