ජනසතු කිරීමේ ප්‍රතිඵල ජනපති අතුරු අය වැය ඉදිරිපත් කරමින් පවසයි

220


ජන සතු කිරීමේ මුවාවෙන් රටේ දේපොළ රජයට පවරා ගැනීම මගින් මේ දක්වා සිදුවූයේ රජයේ ආදායම එම ආයතන පවත්වාගෙන යාම සඳහා වැය කිරීම පමණක් යැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසර සඳහා අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.එබැවින් 2023 අය වැය මගින් රටේ ආර්ථික ආදායම ස්ථාවර කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන අය වැය සකස් කරන බවත් කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment