ජනසවිය කොමසාරිස් සුසිල් සමුගනී

497

ජනාධිපති ආර්.පේ‍්‍රමදාස මහතා විසින් පිහිටවු ජනසවිය ව්‍යාපාරයේ කොමසාරිස්ව සිටි සුසිල් සිරිවර්ධන මහතා අද (25) දින අභාවප‍්‍රාප්ත වී ඇත.
මිය යන විට 85 වැනි වියෙහි පසුවූ ඒ මහතා දිළිඳුකම පිටුදැකීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අයෙක් විය.

advertistmentadvertistment
advertistmentadvertistment