ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂණයේ….

222

අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (03 දා) කොටුව ජනාධිපති මන්දිරය අසල මාර්ග බාධකය අසලට ගොස් ජනාධිපතිවරයා වහා ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂණයේ නිරත වූ අයුරු.

ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment