ජනාධිපති කාර්යාලයේ ප්‍රතිචාර වෙබ් අඩවිය ජනගතවේ

82

මහජන ගැටලු කඩිනමින් විසදීම සදහා ප්‍රතිචාර නමින් නව වෙබ් අඩවියක් (pmd.gov.lk )ජනාධිපති කාර්යාලයේ දී අද ජන ගත කෙරිණි.අදට යෙදී ඇති තොරතුරු දැනගැනීම සදහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වෙබ් අඩවිය විවෘත විය.දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම සඳහා මෙම වෙබ් අඩවිය ස්ථාපිත කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment