ජනාධිපති ගාල්ල කොග්ගල අහංගම සංචාරක හෝටල් නිරීක්ෂණ චාරිකාවක

143

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 31 වැනිදා ගාල්ල කොග්ගල සහ අහංගම සංචාරක හෝටල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක් විය. කිසිවකුට නොදන්වාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැමිණියේ සංචාරක හෝටල් හිමියන් සමග සාකච්ඡා කිහිපයකට එක් වීම සඳහාය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment