ජනාධිපති මන්දිරය,පාර්ලිමේන්තුව,මන්ත්‍රී නිවාස සංකීර්ණය විදුලි කප්පාදුවෙන් නිදහස්

298

අද (30) දිනයේදී සැලසුම් කර ඇති පැය 10ක විදුලි කප්පාදුවෙන් නිදහස් කරන ස්ථාන අතරට ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණය ද ඇතුළත් වී තිබේ.

එම ස්ථාන ඇතුළුව දිවයිනේ විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ 191ක් ඒ අතර වේ.

advertistmentadvertistment
advertistmentadvertistment