‘ජන පීඩක ආණ්ඩුව යනු’ නීතිඥයෝ විරෝධතාවේ මාර්ග කීපයක් අවහිර වෙයි

109

‘ජන පීඩක ආණ්ඩුව ඉවත්වනු’ යන තේමා පාඨය යටතේ ඊයේ (01දා) කොළඹ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිටදී නීතිඥවරු විරෝධතාවක නිරත වූහ.

‘නීතිඥ ප්‍රජාව’ විසින් සංවිධානය කර තිබූ මෙම සංකේතාත්මක සත්‍යග්‍රහය සහ විරෝධතාව හේතුවෙන් අවට මාර්ග කිහිපයක් ද අවහිරව පැවතිණි.

‘ජන පීඩක ආණ්ඩුව යනු’ නීතිඥයෝ විරෝධතාවේ මාර්ග  කීපයක් අවහිර වෙයි

නීතිඥයන් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර ඔවුන් උසාවි සංකීර්ණය අසල පදික වේදිකාවේ ඉඳගනිමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිටි ආකාරයයි මේ.

advertistmentadvertistment
advertistmentadvertistment