ජපන් අගමැතිගෙන් ජනපතිට සුභ පණිවිඩයක්

240

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජපන් අගමැති ෆුමියෝ කිෂිදා මහතා සුභ පැතුම් පණිවිඩයක් එවා ඇත.රට තුළ පවතින ආර්ථික අර්බුදය කඩිනමින් විසදා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් ඒ සඳහා ජපානයේ සහාය ලබාදෙන බවත් සිය සුභ පැතුම් පණිවිඩයේ සදහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment