ජපන් එෆ් 15 ප‍්‍රහාරක යානාව අතුරුදන්

648

ජපානය සතු එෆ් 15 ප‍්‍රහාරක යානාවක් අතුරුදන් වී ඇත.

එහි ගුවන් භටයින් 2ක් සිටි බව වාර්තා වේ. කොමටිසු ගුවන් කඳවුරෙන් පිටත් වූ මේ යානාවේ පණිවුඩ සබඳතා නතර වී ඇත. යානාව පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් හෙළි වී නැත.

ජපන් ආරංචි මාර්ග පැවසුවේ සුන්බුන් කොටස් වගයක් මුහුදේ පාවෙන බවයි.

සංස්කරණය
කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment