ජපන් වරදකරුවන් තිදෙනාට එල්ලා මරන බව දැනුම් දුන්නේ විනාඩි කීපයකට පෙරයි – අධිකරණ ඇමැති

436

ජපානයේදී එල්ලා මරා දමන ලද වරදකරුවන් තිදෙනාට මරණ දඬුවම පමුණුවන බව දනුම් දී ඇත්තේ විනාඩි කීපයකට පෙර බව හෙළි වී ඇත.

මින් එක් අයෙක් පුද්ගලයන් 7 ක් මරා දැමීමට ගැනද අනික් දෙදෙනා ක‍්‍රීඩා සංකීර්ණයක සේවකයන් දෙදෙනකු ඝාතනය කිරීම පිළිබඳව ද වරදකරුවන් වී තිබේ.

ජපානය තුළ මේ වනවිට පුද්ගලයන් 15කට මරණ දඬුවම පමුණුවා ඇත. අධිකරණ ඇමැති යෝෂියා ෆූර්කුවා පැවසූවේ සියලූ කරුණු ගැන නිරීක්‍ෂණය කර වරදකරුවන් තිදෙනා එල්ලා මරා දැමීමට තමා අනුමැතිය දුන් බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment