ජපන් සාගර පත්ලේ ගිනිකන්දක් පිපිරී මිචෙල් කෙයින් නැව අනූනවයෙන් ගැලවෙයි

231

ජපන් මුහුදේ යාත‍්‍රා කළ මිචෙල් කෙයින් නමැති පරීක්‍ෂණ නෞකාව සාගර පත්ලේ පිහිටි ගිනිකන්දක් පිපිරීමට ලක්වී අනූනමයෙන් ගැලවීමේ සිද්ධියක් වාර්තා වේ’

 මෙම ගිනි කන්දේ පිපිරීම නිසා නෞකාවේ විද්්‍යුත් පද්ධතිවලට හානි වී ඇත’ පසුගිය මැයි මස දියත් වූ මෙම නැවට සිදුවී ඇති හානිය මෙතෙක් හෙළි වී නැත’ ජපානයේ සිට සැතපුම් 900 ක් දුරින් පිහිටි මෙම ගිනිකන්ද පුකුවෝකු ඔක්නෝවා නමින් හැඳින්වේ’ මෙම ගිනිකන්ද අඩි 80ක් යට සාගර පතුලේ පිහිටා තිබේ’ මෙම ගිනි කන්දෙන් කැඞීගිය ගල් කැබලි මාස ගණනක් තිස්සේ මුහුදේ පාවෙන බව ඇමෙරිකානු නාසා ආයතනය කියා සිටියි’

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment