ජපන් හිටපු අගමැතිට වෙඩි තබයි

337

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාට අද පෙරවරුවේ එරට නාරා හි දී නාඳුනන පුද්ගලයකු විසින් වෙඩි තබා ඇත. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඒ මහතා රෝහල් ගත කර ඇතැයි ජපාන මාධ්‍ය සඳහන් කරයි.ජපානේ වේලාවෙන් අද පෙරවරු 11.30ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment