ජපානයේදී අසුවූ කිලෝ 211 ක් බර ටූනා මාළුවා ඩොලර් 146000 කට අලෙවි කෙරෙයි

755

ජපාන ධීවරයන් අල්ලාගත් යෝධ ටූනා මාළුවෙක් ඩොලර් 146000 කට අලෙවි කර ඇත. කිලෝ 211 ක් බර මේ ටූනා මාළුවා ජපානයේ උතුරු වෙරළ මුහුදේදී අසුවී තිබේ.

 මෙම මාළුවා මිලයට ගෙන ඇත්තේ ඔනටෝරා සුෂි අවන්හලයි. සුෂි අවන්හල්වලට එන පාරිභෝගිකයන්ට සහ ඇමෙරිකානු ගැණුම්කරුවන්ටද මෙම ටූනා මත්ස්‍ය කොටස් අලෙවි කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment