ජපුර සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂයට දින නියම කරයි

45

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ නව අධ්‍යයන වර්ෂය 2022 ජනවාරි මස 1 වැනිදා ආරම්භ කරන බව විශ්ව විද්‍යාලය අද නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.

2020 වර්ෂයේ උසස් පෙළ ප්‍රතිඵල මත එම විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයට ලියාපදිංචි වී ඇති නවක සිසුන් සඳහා නම්නීකරණ වැඩසටහන ජනවාරි මස 1 වනදා සහ 2 වනදා යන දිනයන්හි මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment