ජම්මු කාශ්මීරයට ඩ්‍රෝන යානාවකින් ආයුධ හෙලයි

312

ජම්මු සහ කාශ්මීර ප්‍රදේශයේ ටොප් ගම්මානය වෙත පකිස්ථනය ඩ්‍රෝන යානයක් මගින් ගිනි අවි සහ පතරොම් හෙලනු ජම්මු කාශ්මීර් පොලිසිය අනාවරණය කරගෙන ඇත.මීට පෙර ද පකිස්ථානය මෙලෙස මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ද ගිනි අවි සහ පතරොම් ඩ්‍රෝන යානාවක් මගින් හෙලනු ආර්නියා පොලිස් ස්ථානය අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ටොප් ගම්මානය ජාත්‍යන්තර දේශ සීමාව ආසන්නව පිහිටා ඇත.ආර්නියා පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ආයුධ අතර AK රයිෆල්,මැගසින්,AK 40 පතරොම් පිස්තෝල, චීනයේ නිපදවූ කුඩා බෝම්බ ආදිය තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment