ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වේ

303


තමා සිය රාජ්‍ය අමාත්‍යධුරයෙන් ඉවත්වූ බව ජාතික නිදහස් පෙරමුණ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.ඊට අදාල අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යැවූ බවද ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment