ජර්මන් ජාතිකයා ඇල්ලෙන් වැටී මරුට

435

ඇල්ල කිතල්ඇල්ල දියඇල්ල අසල ගල්තලාවක් අසල තිබී මියගිය විදේශීය සංචාරකයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇතයි ඇල්ල පොලීසිය පවසයි.

දියඇල්ල අසල ගල්තලාවක අඩි සියයක් පමණ පහලින් වැටී තිබූ විදේශීය ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇල්ල පොලීසිය විසින් මෙසේ සොයා ගෙන තිබේ.

ජර්මන් ජාතික ජෑන් ලියොන්හාට් නමැති තිස් තුන්හැවිරිදි විදේශීය ජාතිකයෙකුගේ මළ සිරුරක් ඇල්ල පොලීසිය විසින් මෙසේ සොයා ගෙන ඇත.
ප‍්‍රදේශවාසී පුද්ගලයෙකු විසින් හදිසි දුරකතන අංක 119 දුරකථන අංකයට ලබාදුන් තොරතුරකට අනුව මෙම විදේශීය ජාතිකයාගේ මළ සිරුර ඇල්ල පොලීසිය විසින් මෙසේ සොයා ගෙන ඇත.
මෙම සංචාරකයා කිතල්ඇල්ල දියඇල්ලේ ඡුායාරූප ගැනීමට යාමේදී ගල්තලාවෙන් බිමට වැටී මිය යන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment