ජර්මන් තානාපති විල්පත්තුවේ සංචාරයක

88

ජර්මන් තානාපති හෝල්ගර් ශූබට් මහතා ඊයේ විල්පත්තු ජාතික වන උද්‍යානයේ සංචාරයක නිරත විය.

මහවිලච්චිය නවාතැන් පහසුකම් සහිත අඩවි ආරක්‍ෂක කාර්යාලය වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදීම හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඒ මහතා මෙම සංචාරයේ නිරත විය. එහිදී තානාපතිවරයා වන උද්‍යානයේ පැළයක් රෝපණය කරන අයුරු ඡායාරූයේ දැක්වේ.
මහවැව අමරානන්ද විජේසේකර

advertistmentadvertistment
advertistmentadvertistment