ජර්මන් මහ මැතිවරණයෙන් ඇන්ජලාගේ පක්ෂය පරදී… ඔලාෆ් දිනයි

409

ජර්මනියේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති ඇන්ජලා මර්කල්ගේ නායකත්වයෙන් යුත් කොන්සර්වේටිව් සන්ධානය පරාජයට පත්කරමින් ඔලාෆ් ෂොල්ස්ගේ නායකත්වයෙන් යුත් මධ්‍යම වාමාංශික සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය ජයග‍්‍රහණය කළේය.

ඒ අනුව වසර 16 කින් යුත් ඇන්ජලා මර්කල්ගේ පාලනය ඊයේ (27දා* අවසන් විය. කෙසේ වෙතත් ජයග‍්‍රාහී ඔලාෆ්ගේ පක්‍ෂය ලබා ඇත්තේ ඡුන්ද 25.8% ක ප‍්‍රතිශතයකි. ඇන්ජලාගේ පක්‍ෂය 24.1% ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාඇත. ඒ අනුව ඔලාෆ්ගේ පක්‍ෂය ඉතා සුළු ඡුන්ද ප‍්‍රතිශතයකින් ජයග‍්‍රහණය ලබා ඇත. හරිත පක්‍ෂය මෙවර මැතිවරණයෙන් 14.8% ඡුන්ද ප‍්‍රතිශතයක් ලබාගැනීමට සමත්වී තිබේ. ඇන්ජලා මර්කල්ගේ පක්‍ෂයෙන් මෙවර මැතිවරණයට තරග කළේ 40 හැවිරිදි ඇනලිනා බේබොක්ය.

සංස්කරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment