ජර්මනියේ ඇමෙරිකානු කඳවුරේ කොඩි සොරකම් කර ප‍්‍රාන්ත කොඩියක් ඔසවලා

250

ජර්මනියේ පිහිටි ඇමෙරිකානු හමුදා අශ්වා රෝහක බළකා මූලස්ථානයේ ඔසවා තිබූ ජර්මානු සහ ඇමෙරිකානු කොඩිය සොරකම් කර ඇත. එම කොඩි වෙනුවට ඇමෙරිකානු ප‍්‍රාන්ත කොඩියක් ඔසවා තිබේ. මෙම ක‍්‍රියාව සිදු කළ සෙබළා මෙතෙක් සොයා ගෙන නැත.

advertistmentadvertistment
advertistmentadvertistment