ජර්මනිය බලහත්කාරයෙන් යාපනයේ වෙළෙඳ කටයුතුවලට අත ගහයි

2165

ජර්මානු රජය ශ‍්‍රී ලංකාවේ නීතිරීති නොතකා යාපනයේ වාණිජ මණ්ඩලය සමග වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීමට තීරණයකර ඇත.

මෙරට ජර්මානු තානාපති හොල්ජර් සියුබට් සහ යාපනය නගරාධිපති වී වනිවන්නන් අතර පැවැති සාකච්ඡාවකදී මේ බව හෙළිවී තිබේ.

ජර්මානු වාණිජ කවුන්සිලය සහ යාල්පානම් වාණිජ මණ්ඩලය අතර වෙළෙඳ කටයුතු සඳහා ගිවිසුමක් ද ඇතිකර ගැනීමට තීරණය වී ඇතැයි රජයේ ආරංචිමාර්ග කියා සිටියි.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment