ජලපහරට හසුව තිදෙනෙක් ගසාගෙන යති

157

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නාවලපිටිය කෙටබුලාව ප්‍රදේශයේ ජල පහරකට හසුව කාන්තාවක් ඇතුළු තිදෙනෙක් ගසාගෙන ගොස් ඇත.මොවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment