ජවිපෙන් තරුණ පිරිසට බැට්න් එකක්

349


මේ රජය පලවාහැරීම සඳහා තරුණ පරපුරට බැට්න් එක ලබාදීමට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.රට ගොඩ නැගිය හැක්කේ අර්බුද ඇතිකළ අයට නොව ඊට එරෙහිව නැගී සිටිනා අයට යැයිද ඔහු සඳහන් කරයි.ඒ සඳහා නියමිත දිනයක් පවසන බවත් එදිනට තරුණ පිරිස රජය පලවා හැරීමට එක්වන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment